Hirunews Logo
%E0%B6%B8%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA+%E0%B6%87%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Wednesday, 16 May 2018 - 16:10
මවක සහ දියණියකගේ සිරුරු දෙහිඅත්තකණ්ඩිය ඇළකින් සොයාගනී
64

Shares
7,714

Views
දෙහිඅත්තකණ්ඩිය -  බිහිරිසොරොව්ව වැවේ සිට ජලය රැගෙන යන ඇළෙහි තිබී දියනෑමට ගොස් ගිලී මියගිය දැරියකගේ සහ මවකගේ සිරුරු පොලීසිය අද දහවල් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගිය දැරියගේ වයස අවුරුදු 4 ක් වන අතර, මව 30 හැවිරිදි වියේ පසුවන්නියක් බවයි දෙහිඅත්තකණ්ඩිය පොලීසිය සඳහන් කළේ.  

දියේ ගිලීමෙන් මෙම මරණ සිදුවූ බවට පොලීසිය සැක කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව දෙහිඅත්තකණ්ඩිය පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.

මේ අතර සියඹලාණ්ඩුව - දෙකේ කණුව මහා විද්‍යාලයේ සිසුවෙකු අද තවත් සිසුවෙකුට තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් අදාළ සිසුවා තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

සිසුන් දෙදෙනා අතර දීර්ඝ කාලයක සිට පවතින ආරවුලක් ඊට හේතුවී ඇති බව සඳහන්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
12 Views
3,673 Views
7,289 Views
7,188 Views
153 Views
48,286 Views
Top