Hirunews Logo
%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%93%E0%B6%BA+%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%9B%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%9A
Wednesday, 16 May 2018 - 17:24
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය අඛන්ඩ සත්‍යග්‍රහයක
4

Shares
564

Views
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ කිහිපනමක් මේ වනවිට කොළඹ ලිප්ටන් වටරවුම අසළ අඛන්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන් කොළඹදී අද දහවල් විරෝධතා පා ගමනකන නිරතවීමෙන් අනතුරුවයි මෙලෙස සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත්තේ.

සරසවි විෂය මාලාවේ බෞද්ධ දර්ශනය විෂය කප්පාදු කිරීමට එරෙහිව මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ  බවයි අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් කියා සිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
12 Views
3,673 Views
7,289 Views
7,188 Views
153 Views
48,286 Views
Top