Hirunews Logo
%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%3F
Wednesday, 16 May 2018 - 19:08
එජාපයේ කණ්ඩායමක් විපක්ෂයට ?
997

Views
එක්සත් ජාතික පක්ෂයේ හිඳිමින් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.

කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයද දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ගේ වැරදි කටයුතු එමඟින් හෙළි කිරීමට හැකිවනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අයහපත් වූ කාලගුණය
Tuesday, 22 May 2018 - 16:10
දින තුනක සිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 14,432 කට අයත් පුද්ගලයන් 52,380 දෙනෙකු... Read More
News Image
Hiru News Programme Segments
648 Views
1,026 Views
3,552 Views
2,308 Views
37 Views
30,535 Views
Top