Hirunews Logo
%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
Wednesday, 16 May 2018 - 19:09
ආණ්ඩුවේ වැරදි මුදල් භාවිතයෙන් රටට බලපෑම් - හිටපු ජනපති
4

Shares
516

Views
දේශපාලනය සඳහා ආණ්ඩුවේ මුදල් භාවිත කිරීමේ ආනිශංසවලට රට මුහුණදී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

ඉන්ධන මිල ඉහළ දැමීම සහ ආර්ථික අවපාලනය යන මැයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ මැතිවරණ ජයගැනීම සඳහා ලබාදුන් සහනවලට මුදල් සොයාගැනීමට දැන් ආණ්ඩුවට සිදුව ඇති බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
12 Views
3,673 Views
7,289 Views
7,188 Views
153 Views
48,286 Views
Top