Hirunews Logo
%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 16 May 2018 - 19:34
සුමත්‍රා පොලිස් මූලස්ථානයට අයි.එස්. ත්‍රස්ත ප්‍රහාරයක්
6

Shares
814

Views
ඉන්දුනීසියාවේ සුමත්‍රා හි  රියාවු ප්‍රදේශයේ පිහිටි පොලිස් මූලස්ථානයට කඩාවැදුණු කඩු ගත් අයි.එස්. ත්‍රස්තයින් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරුව පොලීසිය සිදුකළ වෙඩි ප්‍රහාරවලින් ත්‍රස්තයින් හතරදෙනෙකු මියගොස් ඇති අතර, එක් අයෙකු පොලිස් භාරයට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
නැඳුන්ගමුවේ රාජා නුවර යන අතරමඟ
Saturday, 18 August 2018 - 18:00
නැඳුන්ගමුවේ රාජා හස්තියා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැරේ දළදා කරඩුව වැඩම කරවීම... Read More
News Image
Hiru News Programme Segments
144 Views
883 Views
6,018 Views
5,639 Views
176 Views
41,888 Views
Top