Hirunews Logo
%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Wednesday, 16 May 2018 - 20:14
අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්
8

Shares
1,039

Views
පවතින තත්ත්වය හමුවේ වසරකට ඩොලර් මිලියන 2500 බැගින් ණය ගැනීමට සිදුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොළඹදී පැවැති උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කළා.  

කෙසේ වෙතත් ඔහු පෙන්වා දුන්නේ රටේ අපනයනය හා ආයෝජනය වැඩි කිරීමට වත්මන් රජයට හැකි වී ඇති බවයි.
 
කෘෂිකර්ම නව්‍යකරණ ලෝක බැංකු ව්‍යාපෘතියේ අනුමත අයදුම්කරුවන් සමග ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය ඊයේ පස්වරුවේ කොළඹදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
12 Views
3,673 Views
7,289 Views
7,188 Views
153 Views
48,286 Views
Top