Hirunews Logo
%E0%B6%8B%E0%B6%A9%E0%B7%80%E0%B6%BD%E0%B7%80+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A+-+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
Friday, 18 May 2018 - 8:31
උඩවලව ජලාශයේ වාන්දොරටු වැසේ - අකුණුසැර වැදීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට
6

Shares
783

Views
අධික වර්ෂාව හේතුවෙන් උඩවලව ජලාශයේ විවෘත කෙරුණු වාන්දොරටු 3 න් වාන්දොරටු 2ක්, අද උදෑසන වසා දමා තිබෙනවා.

එමෙන්ම, දැදුරු ඔයේ වාන්දොරටු 8 ම තවදුරටත් විවෘතව පවතින බවටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

මීට අමතරව, මල්වතුඔය, කලාඔය, මීඔය, මහඔය සහ අත්තනගලූඔයේ ජල මට්ටම් ද අද දිනයේදීත් වැසි ඇතිවුවහොත් ඉහළ යා හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මේ අතර, කන්තලේ මොල්ලිපොතාන, යුනිට් 8 ප්‍රදේශයේදී අකුණුසැර වැදීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු සදහන් කළේ කුඹුරක වැඩකරමින් සිටියදී ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අයහපත් වූ කාලගුණය
Tuesday, 22 May 2018 - 16:10
දින තුනක සිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 14,432 කට අයත් පුද්ගලයන් 52,380 දෙනෙකු... Read More
News Image
Hiru News Programme Segments
303 Views
672 Views
3,440 Views
2,143 Views
19 Views
30,062 Views
Top