Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Friday, 18 May 2018 - 9:19
කොළඹ අවට මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්
14

Shares
1,680

Views
අධික වැසි සහිත කාලගුණයත් සමඟ  කොළඹ අවට මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් පවතිනවා.

පොලිස් හදිසි ඇමතුම් අංශය සහ නාගරික රථ වාහන කොට්ඨාශය සඳහන් කළේ බොහෝ මාර්ග දෙපස ජලය පිරී පැවතීම හේතුවෙන් වාහන ගමනාගමනය ඉතා සෙමින් සිදුවන බවයි.

කෙසේ වෙතත්, තවත් පැයක පමණ කාලයකින් පසු රථ වාහන තදබදයේ අඩුවීමක් අපේක්ෂා කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති මෛත්‍රීගේ පිලිපීන සංචාරය
Thursday, 17 January 2019 - 9:17
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා පිලිපීනයේ නිල සංචාරයක නිරත වුණා.එහි... Read More
News Image
Hiru News Programme Segments
1,269 Views
13,177 Views
9,540 Views
9,747 Views
112 Views
59,824 Views
Top