Hirunews Logo
%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Friday, 18 May 2018 - 11:16
කර්නාටක ප්‍රාන්ත ආණ්ඩුව ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද තීන්දුවක්
8

Shares
1,048

Views
ප්‍රාන්ත සභාවේ විශාලතම පක්ෂය ලෙස භාරතීය ජනතා පක්ෂයට කර්නාටක ප්‍රාන්ත සභාව පිහිටුවිය හැකි ද යන්න සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දුවක් ප්‍රකාශ කිරීමට නියමිතයි.

පසුගියදා පැවති ප්‍රාන්ත මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂයට ආසන 104 ක් හිමිවූ අතර, කොංග්‍රස් පක්ෂයට ආසන 78 ක් සහ ජනතා දාල් පක්ෂයට ආසන 38 ක් හිමිවුණා.

කොංග්‍රස් පක්ෂය, ජනතා දාල් පක්ෂය සමඟ එක්ව ප්‍රාන්ත ආණ්ඩුව පිහිටුවීමට සූදානම් වුවත්, විශාලතම පක්ෂය ලෙස ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුකාරවරයා විසින් ආරාධනා කළේ භාරතීය ජනතා පක්ෂයටයි.

ඒ අනුව එහි මහඇමති ධුර අපේක්ෂක බී.එස්.යෙදුරුප්පා ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

එහෙත් එය කොංග්‍රස් පක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරනු ලැබූ අතර, එමගින් ඔහුගේ ධුරය සම්බන්ධයෙන් අද තීන්දුවක් ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
නැඳුන්ගමුවේ රාජා නුවර යන අතරමඟ
Saturday, 18 August 2018 - 18:00
නැඳුන්ගමුවේ රාජා හස්තියා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැරේ දළදා කරඩුව වැඩම කරවීම... Read More
News Image
Hiru News Programme Segments
144 Views
883 Views
6,018 Views
5,639 Views
176 Views
41,888 Views
Top