Hirunews Logo
%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Friday, 18 May 2018 - 12:13
කෝපායිහි කෝවිලක් කඩා දේව ප්‍රතිමා දෙකක් පැහැර ගත් සැකකරුවෙකු අත්අඩංගුවට
6

Shares
736

Views
කෝපායි - උරුම්බිරායි සෙවර් විද්‍යාල භූමියේ පිහිටි කෝවිල කඩා එහි තිබූ පෞරාණික දේව ප්‍රතිමා දෙකක් පැහැර ගෙන යාම සම්බන්ධයෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වසර 100 ක් පමණ පැරණි මෙම දේව ප්‍රතිමා රුපියල් ලක්ෂ 2 ක් පමණ වටිනා බව සඳහන්.

කෝවිල පිහිටි පාසලේ විදුහල්පතිවරයා කෝපායි පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් සැකකරු උරුම්බිරායි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද (18) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
නැඳුන්ගමුවේ රාජා නුවර යන අතරමඟ
Saturday, 18 August 2018 - 18:00
නැඳුන්ගමුවේ රාජා හස්තියා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැරේ දළදා කරඩුව වැඩම කරවීම... Read More
News Image
Hiru News Programme Segments
144 Views
883 Views
6,018 Views
5,639 Views
176 Views
41,888 Views
Top