Hirunews Logo
%E0%B6%8B%E0%B6%B4+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+595+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
Friday, 18 May 2018 - 15:09
උප පොලිස් පරීක්ෂකවරුන් 595 දෙනෙකුට උසස් වීම්
975

Views
උප පොලිස් පරීක්ෂකවරුන් 595 දෙනෙකු පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබෙනවා.

2016 වසරේ මැයි මස 31වන දින සිට බල පැවැත්වෙන පරිදි මෙම උසස්වීම් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

කාන්තා උප පොලිස් පරීක්ෂකවරු 56 දෙනෙකු ද මෙම පිරිසට ඇතුළත්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අයහපත් වූ කාලගුණය
Tuesday, 22 May 2018 - 16:10
දින තුනක සිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 14,432 කට අයත් පුද්ගලයන් 52,380 දෙනෙකු... Read More
News Image
Hiru News Programme Segments
303 Views
672 Views
3,440 Views
2,143 Views
19 Views
30,062 Views
Top