උතුරු කොරියාව සමඟ සාකච්ඡා ගැන ඇමරිකානු රාජ්‍ය ලේකම්ගෙන් ප්‍රකාශයක්

Thursday, 24 May 2018 - 8:16

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොං අන් සතුව බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසනවා.

ඔහු කියා සිටියේ කොන්දේසි ඉටු කරන්නේ නම් පමණක් උතුරු කොරියාව සමඟ සාකච්ඡා පවත්වන බවයි.

උතුරු කොරියාව සමඟ සාකච්ඡා මේ වන විට අවිනිශ්චිත මට්ටමකට පැමිණ ඇති බව ඇමරිකාව දිගින් දිගමට ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත්, ලබන සතිය වන විට දෙපාර්ශවය අතර සාකච්ඡා අනිවාර්යෙන්ම පැවැත්වෙන්නේ ද යන්න තීරණය ලබාදෙන බවයි ඇමරිකාව මීට පෙර ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories