Hirunews Logo
%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Wednesday, 13 June 2018 - 9:29
කිම් - ට්‍රම්ප්ට ඇරයුම් කරයි
14

Shares
1,718

Views
නිළ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොං අන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කර තිබෙනවා.

ඒ, දෙරට රාජ්‍ය නායකයන් අතර සිංගප්පූරුයේදී පැවැති නිළ සාකච්ඡා සාර්ථකව අවසන් වීමෙන් අනතුරුවයි.

මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරයට පැමිනෙන ලෙස ඊයේ (12) ආරාධනා කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
නැඳුන්ගමුවේ රාජා නුවර යන අතරමඟ
Saturday, 18 August 2018 - 18:00
නැඳුන්ගමුවේ රාජා හස්තියා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැරේ දළදා කරඩුව වැඩම කරවීම... Read More
News Image
News Image
Hiru News Programme Segments
963 Views
630 Views
5,961 Views
5,580 Views
150 Views
41,614 Views
Top