Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Wednesday, 13 June 2018 - 16:07
විමල්, ජනපතිට ලියයි
214

Shares
25,748

Views
ජාතික සමගියට නව ප්‍රවේශයක් ලබාගැනීම සඳහා විශ්වමඩු ජනතාවගේ ඉල්ලීම පරිදි ලූතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු යළි එම පළාතේ සේවයට අනුයුක්ත කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලිපියක් යොමු කරමින්.

ඔහු එමඟින් ඉල්ලා ඇත්තේ ඊට බාධාවන පෞද්ගලික දුෂ්කරතා ඇත්නම් ඒ පිළිබඳවද සොයා බලා පිළියම් යොදන ලෙසයි.

වසර 6 කට ආසන්න කාලයක් යාපනය - කිලිනොච්චි විශ්වමඩු සිවිල් ආරක්ෂක බලකායේ ඒකාබද්ධ නිලධාරියා ලෙස කටයුතු කළ ලූතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු පසුගියදා අඹේපුස්ස - සිංහ රෙජිමේන්තුව වෙත මාරුකර තිබුණා.

ඔහු ප්‍රදේශයෙන් පිටව යන මොහොතේ ජනතාව අතිශය සංවේදීව හැසිරුණු අයුරු බොහෝදෙනාගේ අවධානයට ලක්වුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
509 Views
3,509 Views
7,261 Views
7,163 Views
125 Views
48,099 Views
Top