Hirunews Logo
%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%93+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Wednesday, 13 June 2018 - 18:03
අමරිකාව සමග සාකච්ඡා කිරීම සුවිශේෂී ජයග්‍රහණයක් - උතුරු කොරියාව කියයි
595

Views
ඇමරිකාව සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට හැකිවීම රට ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව උතුරු කොරියානු මාධ්‍ය අද වාර්තා කළා.

සිංගප්පූරුවේදී උතුරු කොරියානු නායකයා හමුවූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට ඇමරිකාවට පැමිණ ඇති අතර, හිටපු ජනාධිපති බැරැක් ඔබාමා මීට පෙර සිදුකළ ප්‍රකාශයක් සිහිපත් කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කළා.

උතුරු කොරියාව තම රටට ඇති භයානකම ගැටළුව බව ඔබාමා ප්‍රකාශ කර තිබූ අතර, දැන් එය අවසන්.

අද රාත්‍රියේ සුවසේ නිදන්න යනුවෙන් ට්‍රම්ප් සිය ට්විටර් පණිවුඩය මගින්  රටවැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
233 Views
3,548 Views
4,362 Views
3,552 Views
175 Views
34,635 Views
Top