Hirunews Logo
%E0%B6%9A%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B7%83%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 13 June 2018 - 18:35
කෑගල්ල සමුපකාර සංවර්ධන කොමසාරිස්ට ඇසිඩ් ප්‍රහාරයක්
11

Shares
1,358

Views
කෑගල්ල සමුපකාර සංවර්ධන කොමසාරිස් ඩබ්ලිව් කරුණාතිලකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඔහුගේ කාර්යාලයේදී මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලවී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

අද පස්වරුවේ එල්ලවූ ඇසිඩ් ප්‍රහාරයෙන් තුවාල ලැබූ කොමසාරිස්වරයා ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
509 Views
3,509 Views
7,261 Views
7,163 Views
125 Views
48,099 Views
Top