Hirunews Logo
%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
Wednesday, 13 June 2018 - 19:19
මාලදිවයිනේ හිටපු ජනපතිට සහ අගවිනිසුරුට සිර දඩුවම්
6

Shares
734

Views
නීතීය ක්‍රියාත්මක කිරිමට බාධා කිරීමේ චෝදනාවට වරදකරුවන් වු මාලදිවයිනේ හිටපු ජනාධිපති මයුමූන් අබ්දුල් ගයුම් සහ එරට අගවිනිසුරු අබ්දුල්ලා සයිඩ්ට මාස 18ක සිර දඩුවමක් නියමකර තිබෙනවා.

එමෙන්ම තවත් විනිසුරුවරයෙකුට මෙම සිර දඩුවම පනවා ඇති අතර ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මෙය හෙළා දකිමින් සඳහන් කර ඇත්තේ දේශපාලන පලිගැනීමක් මත අදාළ දඩුවම ක්‍රියාත්මක කර ඇති බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
509 Views
3,509 Views
7,261 Views
7,163 Views
125 Views
48,099 Views
Top