Hirunews Logo
%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Wednesday, 13 June 2018 - 19:25
කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු හෙළිවෙයි
199

Shares
23,934

Views
කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමි කොබවක ධම්මින්න හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු කිරිවෙහෙර මහසෙන් දේවාලයේ ප්‍රධාන කපු ධුරය දැරූ පුද්ගලයා වන අසේල බණ්ඩාර බව පොලිස් පරීක්ෂණවලදී හඳුනාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සැකකරුගේ නිවස මේවන විට පොලිස් විශේෂ කාර්ය බලකාය ද එක්ව විශේෂ පරීක්ෂාවකට ලක් කරනු ලැබුවා.

එහිදී නිවසේ තිබු කඩුවක්, කිනිසි දෙකක් සහ ජීව පතොරම් 10 ක් ද සොයාගෙන තිබෙනවා.

එම පුද්ගලයා කතරගම ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි සඳහන්.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ලැබී ඇති තොරතුරු කිහිපයක් ඔස්සේ විමර්ශණ සිදුවන බව පොලිසිය සඳහන් කළා.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ තංගල්ල පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය මත කතරගම පොලිසිය විමර්ශණ සිදු කරන අතර පොලිස්පතිවරයාගේ නියෝග මත විශේෂ පොලිස් කණ්ඩායම් 8 ක් පරීක්ෂණ සිදු කරනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති මෛත්‍රීගේ පිලිපීන සංචාරය
Thursday, 17 January 2019 - 9:17
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා පිලිපීනයේ නිල සංචාරයක නිරත වුණා.එහි... Read More
News Image
Hiru News Programme Segments
133 Views
13,587 Views
9,624 Views
9,866 Views
174 Views
60,267 Views
Top