Hirunews Logo
%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%82%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Thursday, 14 June 2018 - 9:51
පිස්තෝලයක් සමඟ යුද හමුදාවේ දෙදෙනෙකු හංවැල්ලේදී අත්අඩංගුවට
3

Shares
463

Views
විදෙස් රටක නිෂ්පාදිත මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක් සමඟ යුද හමුදා අරක්කැමියෙකු සහ යුද හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් හංවැල්ල - ජල්තර රාජ්‍ය සේවක නිවාසපුරයට ගමන් ගන්නා මාර්ගයේදි මොවුන් ඊයේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් 55 හැවිරිදි යුද හමුදා අරක්කැමියා රනාළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, 50 හැවිරිදි යුද හමුදා කෝප්‍රල්වරයා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණ වී තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
නැඳුන්ගමුවේ රාජා නුවර යන අතරමඟ
Saturday, 18 August 2018 - 18:00
නැඳුන්ගමුවේ රාජා හස්තියා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැරේ දළදා කරඩුව වැඩම කරවීම... Read More
News Image
News Image
Hiru News Programme Segments
963 Views
630 Views
5,961 Views
5,580 Views
150 Views
41,614 Views
Top