Hirunews Logo
%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%91%E0%B6%BB%E0%B7%96+%E0%B6%A0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+04+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
Thursday, 14 June 2018 - 10:10
නිධන් හෑරූ චීවරධාරියෙකු ඇතුළු 04 ක් අල්ලයි
5

Shares
602

Views
තණමල්විල - බෝදාගම විහාරස්ථානයක පිටුපස නිධන් හාරමින් සිටි චීවරධාරියෙකු ඇතුළු  හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අම්බලන්තොට, සූරියවැව සහ බෝදාගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් සන්තකයේ තිබී නිධන් හෑරීම සඳහා යොදාගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

සැකකරුවන් අවුරුදු 30 ත් 50 ත් අතර වයස්වල පසුවනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
509 Views
3,509 Views
7,261 Views
7,163 Views
125 Views
48,099 Views
Top