උතුරු කොරියානු නායක කිම් ජොං අන් චීන ජනාධිපති ෂී ජින් පිං සමඟ පසුගිය දින දෙක තුළ පැවැත්වූ සාකච්ඡාවලදී සිය රටේ ආර්ථිකය හැඩගැස්විය යුතු ආකාරය පිළිබඳව ගුරුහරුකම් ලැබූ බව චීන මාධ්‍ය වාර්තා කළා.
විශේෂයෙන් කොමියුනිස්ට් පාලනයක් පවත්වා ගනිමින් නිදහස් ආර්ථිකයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවයි ඔහු එහිදී කරුණු හදාරා ඇත්තේ.
ජනාධිපති ෂී ජින් පිං සමඟ පැවති සාකච්ඡාවේදී උතුරු කොරියානු නායක කිම් ජොං අන් තමන්ට වැදගත් කරුණු සටහන් කරගන්නා ආකාරය පවා චීන මාධ්‍ය සේයාරූ මගින් දක්වා තිබුණා.
උතුරු කොරියාව සිය න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් නතර කිරීමට තීරණය කිරීමත් සමඟ එරට සහ චීනය අතර සබඳතා යළි වර්ධනය වෙමින් පවතිනවා.

Follow US
Most Viewed Stories