ඇමරිකාවට එරෙහි යුරෝපා බදු අද සිට ක්‍රියාත්මකයි

Friday, 22 June 2018 - 7:51

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
යුරෝපා සංගමය, ඇමරිකාවට එරෙහිව පනවා ඇති නව තීරු බදු අද (22) සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව, ඇමරිකාවෙන් ආනයනය කරනු ලබන ඩෙනිම් කලිසම්, පාපැදි, ආහාර වර්ග සහ මත්පැන් සඳහා මෙම නව බදු ක්‍රියාත්මක වනු ඇති.

යුරෝපයෙන් ආනයනය කරනු ලබන ඇළුමිනියම් සහ වානේ සඳහා නව තීරු බදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා කටයුතු කළා.

ඊට ප්‍රතිචාර දක්වමිනුයි යුරෝපා සංගමය මෙලෙස ඇමරිකාවට එරෙහිව නව බදු පැනවීමට තීරණය කර ඇත්තේ.


 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories