Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%2C+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Saturday, 23 June 2018 - 8:40
කොරියානුවන්ට, පුටින්ගෙන් ආරාධනයක්
11

Shares
1,360

Views
උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර ආර්ථික සමුළුවක් රුසියාවේ පවත්වන ලෙස ජනාධිපති ව්ලැදිමීර් පුටින් ආරාධනා කර තිබෙනවා.

දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ - ඉන් සමඟ මොස්කව් නුවර ක්‍රෙම්ලින් මන්දිරයේ ඊයේ (22) පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ලබන සැප්තැම්බර් 11 වන දා සිට මෙලෙස කොරියානු ආර්ථික සමුළුව රුසියානු ඈත පෙරදිග ව්ලැදිවොස්ටොක් නුවර පැවැත්වීමට නියමිතයි.

මෙම සමුළුව සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අන්ට මෙන්ම චීන සහ ජපාන නායකයන්ට ද ඇරයුම් කර ඇති බව සඳහන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,792 Views
930 Views
6,639 Views
6,463 Views
15 Views
45,045 Views
Top