Hirunews Logo
%E0%B6%B4%E0%B7%90%E0%B7%86%E0%B7%8A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 11 July 2018 - 17:00
පැෆ්රල් සංවිධානයෙන් කථානායකවරයාට ලිපියක්
3

Shares
404

Views
පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත වීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය කථානායකවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එහිදී ඔවුන් කරුණු 5 ක් පිළිබඳ ප්‍රශ්ණකර ඇත්තේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙසට මෙම වගකීමෙන් කථානායකවරයාට මැදිහත් විය නොහැකි බව දක්වමින්.

මෙලෙස විමසනු ලබන්නේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියාසිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,817 Views
6,765 Views
8,079 Views
8,195 Views
692 Views
52,304 Views
Top