Hirunews Logo
%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 11 July 2018 - 17:02
සිංහරාජයේ අලි දෙදෙනා කලවානේ රැඳවීමට තීරණයක්
37

Shares
4,507

Views
සිංහරාජ වනාන්තරයේ දැනට ඉතිරිව සිටින අලි දෙදෙනා රැඳවීම සඳහා කලවාන, පාරුගල ප්‍රදේශයේ හෙක්ටයාර 36 ක භූමියක් පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම අලි දෙදෙනා සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතාබහක් ඇතිවුණේ එම සත්වයින් හොරොව්පතාන අලිරැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන යන බවට වනජීවී අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත් අලි දෙදෙනා රැඳවීමට පවරා ගන්නා කලවාන - පාරුගල  ප්‍රදේශයේ අදාළ භූමිය තුළ අලි රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකරන බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේ.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,792 Views
930 Views
6,639 Views
6,463 Views
15 Views
45,045 Views
Top