Hirunews Logo
%E0%B7%83%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%9D%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+118+%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
Wednesday, 11 July 2018 - 17:51
සේරුවාවිල වී මෝලකින් මිලියන 118 ක කුඩු අල්ලයි
24

Shares
2,991

Views
රුපියල් මිලියන 118 ක පමණ වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 9.9 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සේරුවාවිල - මාවඩිච්චේන ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගැනුණා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී වී මෝලක ගෝනි තුළ සඟවා තිබියදී ඒවා සොයාගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34 සහ 41 වයස්වල පසුවන සේරුවාවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,998 Views
7,012 Views
8,152 Views
8,263 Views
774 Views
52,588 Views
Top