Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 11 July 2018 - 19:22
හිටපු ආරක්ෂක ලේකම් ගැන දුමින්ද දිසානායකගෙන් ප්‍රකාශයක්
11

Shares
1,322

Views
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දූෂණ වංචා සිදුකර නොමැති නම් අධිකරණ ක්‍රියාදාමයන්ට මුහුණ නොදෙන්නේ ඇයිදැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රශ්න කරනවා.

දඹුල්ල ආසන බල මණ්ඩල රැස්වීමට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,622 Views
6,544 Views
8,014 Views
8,127 Views
613 Views
51,940 Views
Top