Hirunews Logo
%E0%B6%9C%E0%B7%99%E0%B6%BD+%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Wednesday, 11 July 2018 - 19:29
ගෙල මිරිකීමෙන් ඝාතනයට ලක්වූ පොලිස් සැරයන්වරයාට උසස්වීමක්
16

Shares
2,016

Views
විමර්ශනයකට ගොස් සිටියදී හිමිනමක් විසින් ගෙල මිරිකා ඝාතනය කළ රත්නපුර පොලීසියේ සුළු පැමිණිළි අංශයට අනුයුක්ත සැරයන්වරයා පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර තිබෙනවා.

ඒ පොලිස්පතිවරයාගේ උපදෙස් මතයි.

මෙම නිලධාරියා රාජකාරී ඉටු කිරීමට යාමේදී ඝාතනයට ලක්වීමේ සිද්ධිය සැලකිල්ලට ගනිමින් පොලිස්පතිවරයා මෙම තීරණයට එළඹ තිබෙනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් රත්නපුර - ගල්ලැන්ද විහාරස්ථානයේ හිමිනම ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ රත්නපුර මහේස්ත්‍රාත් සාලිය චන්දන අබේරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,998 Views
7,012 Views
8,152 Views
8,263 Views
774 Views
52,588 Views
Top