Hirunews Logo
%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+15+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
Wednesday, 11 July 2018 - 19:38
ඉදිරි වසර 15 ක් දක්වා අවශ්‍ය සංවර්ධන සැලසුම් භාරදී අවසන් - අගමැති
5

Shares
703

Views
ඉදිරි වසර 15 ක් දක්වා අවශ්‍ය සංවර්ධන සැලසුම් මේ වන විට භාරදී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින්.

සිංගප්පූරුවේ උපදේශකත්වය ඇතිව නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු මෙරට ආයතනවල දායකත්වයෙන් සැකසූ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන මහා සැලැස්ම අග්‍රාමාත්‍යවරයාට භාරදීම සඳහා පැවති මෙම උත්සවයට විපක්ෂනායක ආර්ග සම්බන්ධන් මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද එක්ව සිටියා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,792 Views
930 Views
6,639 Views
6,463 Views
15 Views
45,045 Views
Top