Hirunews Logo
%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%96+%E0%B6%BD%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9E%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Thursday, 12 July 2018 - 12:59
ළමයින් සිරවූ ලෙන කෞතුකාගාරයක් වෙයි
114

Shares
13,740

Views
ළමා පාපන්දු කණ්ඩායමක් සහ පුහුණුකරු සිරවී සිටි තායිලන්තයේ චියං රායි ප්‍රාන්තයේ තාම් ලූවන් ලෙන කෞතුකාගාරයක් බවට පත් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

මීට අමතරව ලෙන ඇසුරෙන් චිත්‍රපයක් නිපදවීමටද තායිලන්ත චිත්‍රපට සමාගම් දෙකක අවධානය යොමුවී ඇති බව සඳහන්.

තායිලන්තයේ තාම් ලූවන් ලෙන තුළ මෙම පිරිස දින 12ක්  සිරවී සිටි අතර, ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනුනේ අසීරු මෙහෙයුමකින් පසුවයි.  

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,998 Views
7,012 Views
8,152 Views
8,263 Views
774 Views
52,588 Views
Top