Hirunews Logo
%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
Thursday, 12 July 2018 - 15:47
තායිලන්ත අගමැති දිවයිනට
13

Shares
1,585

Views
දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ඕ චා දිවයිනට පැමිණ තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ තායිලන්ත ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් පස්වරු 2.45 ට පමණ තායිලන්ත අගමැතිවරයා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට ළගාවු බවයි.

මෙම සංචාරය සඳහා අග්‍රාමාත්‍ය ආර්යාව ඇතුලු 40 දෙනෙකුගෙන් සමන්විත ධුත පිරිසක් ද පැමිණ තිබෙනවා.

ඔවුන් පිළිගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන සරත් ෆොන්සේකා, වජිර අබේවර්ධන, ෆයිසර් මුස්තාෆා ඇතුලු පිරිසක් ද ගුවන්තොටුපල වෙත පැමිණ සිටියා.

තායිලන්ත අගමැතිවරයා ඇතුලු ධුත පිරිස සංචාරය අවසන් කර හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,792 Views
930 Views
6,639 Views
6,463 Views
15 Views
45,045 Views
Top