Hirunews Logo
%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Thursday, 12 July 2018 - 18:46
භෝග විනාශ කරන සතුන් ගැන ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ජනපති කියයි
2

Shares
358

Views
භෝග විනාශ කරන සතුන් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ මධ්‍යම පළාත් මෙහෙයුම් කමිටුව ඊයේ මහනුවර ජනාධිපති මන්දිරයේදි රැස්වූ අවස්ථාවේදීයි.

වඳුරන් සහ රිලවුන් විසින් මෙලෙස වැඩි වශයෙන් භෝග විනාශ කිරීමට දායක වන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

අනතුරුව, යටිනුවර - කොටලිගොඩ උතුරු ග්‍රාම ශක්ති ගම්මානය වෙත පැමිණි අවස්ථාවේදී තමන් මුහුණ දෙන ගැටලූ සම්බන්ධයෙන් ජනතාව කරුණු ඉදිරිපත් කළ අතර ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිතුරු ලබා දුන්නා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,817 Views
6,765 Views
8,079 Views
8,195 Views
692 Views
52,304 Views
Top