Hirunews Logo
%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Thursday, 12 July 2018 - 18:59
යාපනයේ ආරක්ෂාව යහපත් - නීතිය හා සාමය ඇමති කියයි
359

Views
යාපනයේ ආරක්ෂක තත්ත්වය ඉතා යහපත් බව නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද යාපනය ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඊට නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මෙන්ම, පොලිස්පති පූජිත් ජයසුන්දර ද එක්ව සිටියා.

මේ අතර යුද හමුදාවට තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් එම පළාතේ සියලූම නිලධාරින්ගෙන් ඉල්ලීමක් කළා.

ඒ කිලිනොච්චියේ අද පැවති උත්සවයකට එක්වෙමින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
568 Views
6,605 Views
5,360 Views
4,911 Views
66 Views
38,769 Views
Top