Hirunews Logo
%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
Thursday, 12 July 2018 - 19:34
හමුදාවට තොරතුරු නොදෙන්නැයි විග්නේෂ්වරන් උතුරේ නිලධාරින්ට දන්වයි
9

Shares
1,146

Views
යුද හමුදාවට තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් එම පළාතේ සියලූම නිලධාරින්ගෙන් ඉල්ලීමක් කළා.

ඒ කිලිනොච්චියේ අද පැවති උත්සවයකට එක්වෙමින්.

‘‘ මම දැනුම් දෙන්න කැමතියි සියලූම සියලූම නිලධාරින්ට යුද හමුදාව තොරතුරු ඉල්ලා අවොත් දෙන්න එපා කියලා. කියන්න එයාලට මම කියල තියෙන්නේ තොරතුරු දෙන්න එපා කියලා. මගෙන් අහලා අවශ්‍ය නම් තොරතුරු දෙන්නම් කියලා කියන්න එයාලට. ඒ වගේම මම කියන්න කැමතියි මධ්‍යම රජයෙන් එක පාලනයක් සිද්ධ වෙනවා. පලාත් සභාවෙන් තවත් පාලනයක් වෙනවා. මේ දෙකටම අමතරව තුන්වන පාලනය විදියට දැන් ආණ්ඩුකාරවරයාගේ පාලනයක් ඇවිල්ලා. මේ සියල්ලෙන්ම අපහසුතාවට පත්වෙන්නේ අපේ ජනතාවයි. ඒක නිසා තමයි අපි ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ. මීට අමතරව පලාත් 09 ම ස්වයං පාලනයක් අවශ්‍යයි කියලා ඉල්ලීමක් කරන්නත්  ඕන.’’

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,622 Views
6,544 Views
8,014 Views
8,127 Views
613 Views
51,940 Views
Top