Hirunews Logo
%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Thursday, 12 July 2018 - 21:25
ඉන්දියාවේ ඉන්ධන ඉල්ලූම ඉහළට
5

Shares
603

Views
ඉන්දියාවේ ඉන්ධන සඳහා පවතින ඉල්ලූම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව මෙම වසරේදී එය සියයට 8 යි දශම 7 කින් ඉහළ ගොස් ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ.

ඉන්දියාවේ වාර්ෂික ඉන්ධන පරිභෝජනය ටොන් මිලියන 17 යි දශම 9 යි 9 ක්.

ජනගහනය සහ වාහන සංඛ්‍යාවේ ඉහළ යාම මෙලෙස ඉල්ලූම වැඩි වීමට හේතුවී ඇති බව සඳහන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
704 Views
6,711 Views
5,397 Views
4,947 Views
111 Views
38,926 Views
Top