මධ්‍යම කඳුකරයට ඝන මීදුම් තත්ත්වයක්

Thursday, 19 July 2018 - 12:02

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9D%E0%B6%B1+%E0%B6%B8%E0%B7%93%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මධ්‍යම කඳුකරයට බලපා ඇති අයහපත් කාලගුණය සමඟ මේ වනවිට ඝන මිඳුම් තත්ත්වයක් පවතිනවා.

එම නිසා රථවාහන ධාවනය කිරීමේදී සැළකිලිමත්ව රිය ධාවනය කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

හැටන් - නුවරඑළිය, මස්කෙළිය - බගවන්තලාව සහ ගිනිගත්හේන - නෝටන් බ්‍රිජ් මාර්ග අවට මෙම ඝන මීදුම් තත්ත්වය පවතින බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.  

මේ දිනවල මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමට අධික සුළං තත්තවයක් සහ කඩින් කඩ වැසි ඇද හැලෙන බවයි වාර්තාවන්නේ.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories