Hirunews Logo
%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
Friday, 20 July 2018 - 11:19
ඉන්දීය රුපියල කඩා වැටේ
6

Shares
823

Views
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය අද වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා. ඩොලරයක් සඳහා ඉන්දීය රුපියලේ විනිමය අනුපාතිකය අද සටහන් වන්නේ රුපියල් 69 යි ශත 13 ක් ලෙසයි.

ඩොලරයට සාපේක්ෂව චීනයේ යුවාන් විනිමය අගය පහත වැටීම මෙලෙස ඉන්දීය රුපියල පහත වැටීමට හේතුවක් ලෙස සැලකෙනවා.

ඉන්දීය රුපියල පමණක් නොව සියලූම ආසියානු විනිමය ඒ අනුව ඩොලරයට සාපේක්ෂව පහත වැටෙනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා රුපියල ද මේ වසරේදී මේ වනවිට සියයට 4කින් පමණ පහත වැටී තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
600 Views
3,599 Views
7,281 Views
7,181 Views
143 Views
48,201 Views
Top