Hirunews Logo
%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%93+11+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Friday, 20 July 2018 - 13:41
ඇමරිකාවේ තාරා බෝට්ටුවක් පෙරලී 11 ක් මරුට
6

Shares
758

Views
ඇමරිකාවේ - මිසූරි ප්‍රාන්තයේ විලක සංචාරකයන් රැගත් ගොඩදිය දෙකෙහිම යා හැකි තාරා බෝට්ටුවක් පෙරලී යාමෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ මෙම අනතුර සිදුව ඇත්තේ අයහපත් කාලගුණයක් පවතින අවස්ථාවකයි.

තවත් 5 දෙනෙකු අතුරුදන්ව සිටින අතර, මුදා ගත් 7 දෙනෙකු රෝහල් ගත කළ බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඇමරිකානු වේලාවෙන් ඊයේ රාත්‍රියේ 7ට එනම්, ශ්‍රී ලංකා වේලාවෙන් අද අලූයම 5 යි 30ට මෙම අනතුර සිදුව තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,151 Views
9,375 Views
8,725 Views
8,873 Views
1,280 Views
55,489 Views
Top