Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%2C+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%B3+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Friday, 20 July 2018 - 19:46
විශ්වාසභංගය අතරතුර රාහුල් ගාන්ධි, මෝදි වැළඳ ගනී
16

Shares
1,988

Views
ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගැටලු  මුල් කරගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සහ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය මේ වන විට ඉන්දීය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

එහිදී අග්‍රාමාත්‍යවරයාගේ සහ ආණ්ඩුවේ ක්‍රියා කලාපය දැඩිව විවේචනය කළ කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි සභා ගර්භය මැදින් ගොස් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වැළද ගැනීම විශේෂත්වයක්.

‘‘ඔබට අවශ්‍ය නම් මට අපහාස කළ හැකියි, පප්පු කියා ඇමතිය හැකියි.

නමුත්, ඔබට විරුද්ධව මාගේ වෛරයක් නොමැත’’ යනුවෙන් එහිදී රාහුල් ගාන්ධි, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබෙනවා.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,151 Views
9,375 Views
8,725 Views
8,873 Views
1,280 Views
55,489 Views
Top