යාපනයේ ජලනල ව්‍යාපෘතියක් සකස් කිරීමේදී මිනිස් අස්ථි කොටස් හමුවේ

Saturday, 21 July 2018 - 15:01

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%B1%E0%B6%BD+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
යාපනය - කල්වියන්කාඩු ප්‍රදේශයේ භූ ගත ජල නල පද්ධතියක් සකස් කිරීමේ ව්‍යාපෘතියක් සිදුකරමින් සිටින අතරතුර මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබෙනවා.

යාපනය පොලීසිය සදහන් කළේ පොළොව මතුපිට සිට අඩි 3 ක පමණ ගැඹුරින් අදාළ අස්ථි කොටස් හමුවී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories