Hirunews Logo
%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+-+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%A9%E0%B7%9D+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AB%E0%B7%94+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
Sunday, 22 July 2018 - 8:14
කළුතර - කැළිඩෝ මුහුදු තීරයේ දිය නෑමට ගිය ගැහැණු ළමයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට
9

Shares
1,145

Views
කළුතර - කැලිඩෝ මුහුදු තීරයේ දිය නෑමට ගිය 11 හැවිරිදි ගැහැණු ළමයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔවුන් සමඟ ඊයේ පස්වරු 5 ට පමණ මුහුදේ දිය නෑමට ගිය එක් ළමයෙකුගේ 40 හැවිරිදි පියෙකුද දියේ ගිලීම නිසා බේරාගෙන රෝහල් ගත කෙරුණා.

තවත් 38 හැවිරිදි කාන්තාවක්ද එහිදී දියේ ගිලීමට ලක්වී තිබෙනවා.

මොවුන් කොළඹ - මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම දැරියන් දෙදෙනා අද අලූයම මියගොස් ඇත්තේ කළුතර - නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
නැඳුන්ගමුවේ රාජා නුවර යන අතරමඟ
Saturday, 18 August 2018 - 18:00
නැඳුන්ගමුවේ රාජා හස්තියා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැරේ දළදා කරඩුව වැඩම කරවීම... Read More
News Image
Hiru News Programme Segments
12 Views
781 Views
5,997 Views
5,620 Views
169 Views
41,794 Views
Top