උතුරේ සංවර්ධනයට ඉන්දීය ආධාර යටතේ ව්‍යාපෘති ක්‍රියාවට නංවන බව අගමැති කියයි

Sunday, 22 July 2018 - 8:37

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B6%82%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
උතුර පළාත තුළ සංවර්ධන ව්‍යාපෘති රැසක් ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඒ ඊයේ කිලිනොච්චිය - ඉරණමඩු ප්‍රදේශයේ පැවති ගම්පෙරළිය වැඩසටහනේ තවත් අදියරකට එක්වෙමින්.

අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ යුද්ධයෙන් පසුපසට ගිය උතුර පළාතේ සංවර්ධන කටයුතු සිදුකර ජනතාවගේ අතට මුදල් පත් කිරීමේ ක්‍රමවේදයක් සකසන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories