Hirunews Logo
%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%85%E0%B6%9B%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%80
Friday, 10 August 2018 - 14:08
කන්තලේ මාරාන්තික උපවාසය අඛන්ඩව
2

Shares
350

Views
කන්තලේ - රජ ඇල - චූලාභය හිමි මාවත පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් 08 දෙනෙකු ආරම්භ කළ මාරාන්තික උපවාසයට අදට දින 3 ක්.

මේ වනවිට උපවාසයට එක්ව සිටි ප්‍රදේශවාසීන් 4 දෙනෙකුු අසාධ්‍ය තත්ත්වයෙන් කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

උපවාසයට සහය දීම සදහා ප්‍රදේශවාසීන් 300 ක් පමණ පිරිසක් ද එම ස්ථානයේ රැදී සිටින බව සදහන්.

කන්තලේ - රජ ඇල ගොවි ජනපදයට අයත් මෙම මාර්ගය වසර 67 කින් පමණ අළුත්වැඩියා නොකිරීම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි උපවාසයේ නිරත පුද්ගලයින් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
කාන්තාරකරණයට අත වනන පුත්තලමේ කඩොලාන විනාශය
Monday, 13 August 2018 - 18:52
පුත්තලම වෙරළ තීරය ආශ්‍රිතව ඇති  කඩොලාන ශාඛ කිසියම් පිරිසක් විසින් විනාශ කරමින් පවතින බවට තොරතුරු... Read More
News Image
News Image
Hiru News Programme Segments
807 Views
456 Views
5,902 Views
5,531 Views
115 Views
41,432 Views
Top