Hirunews Logo
4%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
Friday, 10 August 2018 - 15:22
4කට මරු කැඳවු වාද්දුවේ සාදය සම්බන්ධයෙන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට
31

Shares
3,812

Views
වාද්දුව ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කර තිබූ සාදයකට සහභාගී වූ සිව්දෙනෙකු මියයාමේ සිදුවීමට අදාලව අත්අඩංගුවට ගත් දෙදෙනෙකු ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

පානදුර මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.

රක්ෂිත බන්ධනාගාර ගතකළ දෙදෙනා වන්නේ සාදය සංවිධානය කළ සමාගමේ හිමිකාරියගේ සැමියා සහ ප්‍රචාරක නිලධාරියායි.

පසුගිය 4 වනදා රාත්‍රියේ වාද්දුව හෝටලයක සංවිධාන කර තිබු සාදයකදීයි අසනීප වූ හතරදෙනෙකු පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුයේ.

සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කළ එක් පුද්ගලයෙක් කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක්.

ඔහු සාදය සංවිධාන කළ සමාගමේ ලියාපදිංචි හිමිකාරියගේ සැමියා මෙන්ම එම සමාගමේ කටයුතු භාරව කටයුතු කරන අයෙක්.

අනෙක් සැකකරු ගොතටුව නව නගරයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු සමාගමේ ප්‍රචාරක නිලධාරීවරයායි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
12 Views
3,673 Views
7,289 Views
7,188 Views
153 Views
48,286 Views
Top