Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AD%E0%B7%91%E0%B6%9C%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E2%80%9C+05%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
Friday, 10 August 2018 - 16:58
හිරුට විස්සයි - තෑගි වැස්සයි“ 05වන ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයා ඇල්පිටියෙන්
1

Shares
233

Views
ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිළිණ කිරීම පසුගියදා ඇරඹුණා.
 
ඒ අනුව ඒ සඳහා එස්.එම්.එස්. යොමුකළ ලක්ෂ සංඛ්‍යාත පිරිස අතරින් 05වන ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයා බවට පත්වුණේ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ඊ.කේ. අනුරයි.

මෙම එක් ට්‍රක් රථයක් රුපියල් ලක්‍ෂ 17 හමාරකට වැඩි වටිනාකමකින් යුක්තයි.
 
වසර 20ක් පුරා හිරු සමඟ බැඳී සිටි අසන්නන් වෙත හිරුගේ සතුට ප්‍රකාශ කිරීම පිණිස මෙම ට්‍රක් රථ ලබා දෙනවා.
 
මේ සඳහා ඔබ කළ යුත්තේ උදෑසන 7 ත් රාත්‍රී 7 ත් අතර හිරුගෙන් ඇහෙන ට්‍රක් රථයට පාර කියන වාසනාවන්ත වෙලාව Hiru <හිස්තැනක්> වාසනාවන්ත වෙලාව සමඟ ඔබේ නම, ගම, හැඳුනුම්පත් අංකය සමඟ 7766 ට SMS කිරීමයි.
 
ඒ අනුව නවතම ට්‍රක් රථයක සාඩම්බර හිමිකරුවෙකු වී ඔබගේ ජීවිතය සරුකර ගන්නට හිරු ශ්‍රවණය කරන ඔබටත් නුදුරේදීම හැකියාව ලැබෙනු ඇති.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
නැඳුන්ගමුවේ රාජා නුවර යන අතරමඟ
Saturday, 18 August 2018 - 18:00
නැඳුන්ගමුවේ රාජා හස්තියා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැරේ දළදා කරඩුව වැඩම කරවීම... Read More
News Image
Hiru News Programme Segments
12 Views
781 Views
5,997 Views
5,620 Views
169 Views
41,794 Views
Top