Hirunews Logo
%E0%B6%9A%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA
Friday, 10 August 2018 - 18:36
කරෙයිනගර් වෙරළේ දී නැතිවූ සිසු ජීවිතය
3

Shares
423

Views
යාපනය, කරෙයිනගර්, කෝවලන් මුහුදු තීරයේදී පාසල් සිසුවෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (10) සවස තවත් සිසුන් පිරිසක් සමඟ මෙම සිසුවා කරෙයිනගර්  මුහුදු තීරයේදී දිය නෑමට ගොස් ඇති අතර එම අවස්ථාවේදී ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවෙක්.

මිය ගිය සිසුවා සමඟ දිය නෑමට ගිය අනෙක් සිසුන් තිදෙනාගෙන් කයිට්ස් පොලීසිය වැඩිදුර ප්‍රශ්න කිරීම සිදුකරන බව අප වාර්තාකරු පවසා සිටියා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
600 Views
3,599 Views
7,281 Views
7,181 Views
143 Views
48,201 Views
Top