Hirunews Logo
%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%AB+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B7%83%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Friday, 10 August 2018 - 18:52
ශ්‍රවණ උපකරණ නොමැතිව අසරණ වූ දැරියක්
3

Shares
433

Views
දෙමව්පියන් මුහුණ දී සිටින දැඩි ආර්ථික අපහසුතා නිසා ශ්‍රවණ උපකරණ නොමැතිව දිවි ගෙවීමට සිදුව ඇති ශ්‍රවණාබාධිත දැරියක් පිළිබඳව තොරතුරු හිඟුරක්ගොඩ - කවුඩුල්ල - වෙහෙරගල ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

අවුරුදු 04 යි මාස 06 ක් පමණ වයසැති චෙනුලි සදිස්මා නැමැති මෙම දැරිය පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුණේ මොළයට විෂබීජයක් ඇතුළුවීම හේතුවෙන්.

එහිදී ලබාදුන් එන්නත් නිසා පැමිණි අතුරු ආබාධ හේතුවෙන් ඇයට පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී කර්ණශංක බද්ධ කිරීමේ සැත්කමක් සිදුකර තිබෙනවා.

රජයේ ආධාර මත වසර කිහිපයකට පෙර සිදුකෙරුණු එම සැත්කමෙන් ඇයට ශ්‍රවණ උපකරණ සවි කර ඇති නමුත්, මේ වන විට ඒවායේ කාලය ඉක්මවා ගොස් ඇති බවයි චෙනුලිගේ මව වන දිනේෂා මධුමාලි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මෙම අංකයෙන් දරුවාගේ දෙමව්පියන් සම්බන්ධ කරගත හැකියි. - 0275628110

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
කාන්තාරකරණයට අත වනන පුත්තලමේ කඩොලාන විනාශය
Monday, 13 August 2018 - 18:52
පුත්තලම වෙරළ තීරය ආශ්‍රිතව ඇති  කඩොලාන ශාඛ කිසියම් පිරිසක් විසින් විනාශ කරමින් පවතින බවට තොරතුරු... Read More
News Image
Hiru News Programme Segments
669 Views
285 Views
5,871 Views
5,494 Views
83 Views
41,255 Views
Top