Hirunews Logo
%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%85%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+13+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
Friday, 10 August 2018 - 20:20
පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨය හැර අනෙකුත් සියලු පීඨ ලබන 13 යළි විවෘත කෙරේ
19

Shares
2,330

Views
තාවකාලිකව වසා දැමූ පේරාදෙණිය සරසවියේ, ඉංජිනේරු පීඨය හැර අනෙකුත් සියලු පීඨ අධ්‍යන කටයුතු සඳහා ලබන 13 වනදා යළි විවෘත කෙරෙනවා.

පේරාදෙණිය සරසවියේ උපකුලපතිවරයා මේ බව පවසා සිටියා.

ඉංජිනේරු පීඨයේ උද්ගතවූ අර්බුදකාරි තත්ත්වයක් මත සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් එම සරසවිය පසුගිය 26 වනදා තාවකාලිකව වසා දැමුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
නැඳුන්ගමුවේ රාජා නුවර යන අතරමඟ
Saturday, 18 August 2018 - 18:00
නැඳුන්ගමුවේ රාජා හස්තියා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැරේ දළදා කරඩුව වැඩම කරවීම... Read More
News Image
Hiru News Programme Segments
144 Views
883 Views
6,018 Views
5,639 Views
176 Views
41,888 Views
Top