Hirunews Logo
%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF
Sunday, 12 August 2018 - 19:12
ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය ලබා ගත නොහැකියි - ඇමති දුමින්ද
3

Shares
468

Views
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වුවද විපක්ෂ නායක ධුරය ලබා ගත නොහැකි බව නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (12) පෙරවරුවේ අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර අගමැතිකම් වෙනුවෙන් සටන් කළ අය අද විපක්ෂ නායකධුරය ලබා ගැනීමට කටයුතු කිරීම ලැජ්ජාසහගත බව අමාත්‍ය මහින්ද අමරවිර පවසනවා.

අද පස්වරුවේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති උත්සයකදි අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
509 Views
3,509 Views
7,261 Views
7,163 Views
125 Views
48,099 Views
Top