Hirunews Logo
%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Sunday, 12 August 2018 - 19:13
වගකීම් ඉටුකිරීම ගැන පොලිස්පති කියයි
4

Shares
548

Views
ධුරයේ වගකීම් ඉටුකිරීම හැර වෙනත් න්‍යාය පත්‍රයක් තමන් තුළ නොමැති බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල ඊයේ (11) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

එහිදී පොලිස්පතිවරයා දේශපාලනයට පිවිසෙන්නේ දැයි ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ එවැනි අදහසක් හෝ සිතුවිල්ලක් හෝ නොමැති බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ශ්‍රී ලංකාවේ දැවැන්තම ජාත්‍යන්තර සංගීත අත්දැකීම
Monday, 17 December 2018 - 21:01
මෙරට පැවැත්වෙන දැවැන්තම ජාත්‍යන්තර සංගීත අත්දැකීම "SUNFEST 2018" අති සාර්ථක ලෙස පසුගියදා අවසන් වුණා.SUN... Read More
News Image
News Image
Hiru News Programme Segments
5,916 Views
10,337 Views
8,954 Views
9,110 Views
1,436 Views
56,547 Views
Top